පින්වත් දුවේ, පුතේ,
සිත් පෙළන අකුසල් දුරලන
අලාමක ප්‍රීතියකින් සිත් සුවපත් කරන
සුමධුර දම්රස වෑහෙන
අරුත් පිරි සම්බුදු වදනින්
ඔබගේ යෞවන දිවිය
සුපහන් කරනු වස්
එක්වන්න
පින්බර වෙසක් මස සුප්රභාත සදහම් හමුව පූජනීය අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් මැයි මස 10 වන ඉරුදින උදෑසන 8.30 සිට සවස 2.30 දක්වා ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී පැවැත්වේ.




Malesuada fames ac turpis egestas integer eget aliquet nibh.
msalesuada fames ac turpis egestas integer eget aliquet nibh. Egestas maecenas pharetra.

Optometrist Specialist
Malesuada fames ac turpis egestas integer eget aliquet nibh.
msalesuada fames ac turpis egestas integer eget aliquet nibh. Egestas maecenas pharetra.

“I get all my prescriptions through this app. now I never have to waste my time going to a doctors office and sitting around the waiting room!”
Theo James

“I love my dermatologist that I found on this app! She is very professional and it’s so easy to just chat or video call her whenever I need something!”
Emilia Munro

“I downloaded this app when i was super sick and had a doctor write me a prescription within 15 minutes!! What a life-changing app!”
Branden Griffiths
පින්වත් ඔබට මෙම වැඩසටහන පිළිබඳව වැඩි විස්තර පහත අංකය හරහා පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් විමසා දැනගත හැකියි.
ඔවු. විශේෂයෙන්ම මෙම වැඩසහන තරුණ පිරිස වෙනුවෙන්ම සිදුකරන වැඩසටහනක් නිසා වයස අවුරුදු 16 සිට අවුරුදු 35 දක්වා දූ දරුවන්ට සහභාගී විය හැකියි.
නැහැ. විහාරස්ථානයට ගැලපෙන චාම් ඇඳුමකින් සෑරසී පැමිණීම හොඳයි. එය අනිවාර්යය නැහැ.
නැහැ. ඔබගේ දිවා ආහාරය, පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරගෙන අප විහාරස්ථානයෙන් ලබා දෙනවා.
පුලුවනි. ජීවිතය හැඩගස්වන ලස්සන පුරුදු, භාවනා, විද්වතුන්ගේ දේශනා ආදියෙන් පෙළගැසෙන මෙම වැඩසටහන හුදෙක් දහම් වැඩසටහනක් ම නොවේ.
නැහැ. සම්පූර්ණ වැඩසටහනට සම්බන්ධ වීමට අපහසු නම් පොඩි වෙලාවකට හරි සම්බන්ධ වීම වටිනවා.
අපගේ whatsapp Group එකට සම්බන්ධ විය හැකියි. එමෙන්ම Facebook, Ticktok, Youtube හරහා දැනුවත් කිරීම් සිදු කරනවා.