පින්වත් දුවේ, පුතේ,
සිත් පෙළන අකුසල් දුරලන
අලාමක ප්‍රීතියකින් සිත් සුවපත් කරන
සුමධුර දම්රස වෑහෙන
අරුත් පිරි සම්බුදු වදනින්
ඔබගේ යෞවන දිවිය
සුපහන් කරනු වස්
එක්වන්න
සුප්ප්‍රභාත
යොවුන් සදහම් හමුව සමඟින්..
දුලබව ලද මිනිසත් බවෙහි නිසිඵල නෙලීම යනු අවබෝධයෙන්ම තෙරුවන් සරණ යාමය. සිල් හී පිහිටීමය. බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ආදී දානාදී පින්කම්හි යෙදීමය. ඒ් සඳහා ශ්‍රී අංගුලිමාල මහා සෑය වනාහි අතිශය තේජමාන වූ උත්තුංග වූ සුපූජනීය වූ මහා පින්කෙතකි.
All rights reserved